Availability: In Stock

Grade11 ICT | Past Paper Classified Books Set – Sinhala Medium

රු1,800.00

Report Abuse

Description

11 ශ්‍රේණිය දරුවන් සඳහා නව විෂය නිර්දේශය අනුව වෙන් කර සකස් කළ පසුගිය විභාග ප්‍රශ්න හා පිළිතුරු ඇතුළත් පොත් කට්ටලය දැන් ලබාගත හැක.
📕📗📘📙📒

✨ මේ පොත් කට්ටලය ඇයි වැදගත්?

▫️ 11 ශ්‍රේණිය විෂය නිර්දේශයේ පාඩම් 06 ක් ඇතුළත්. ඒ අනුව එම පාඩම්වස්තූන්ට අදාල පසුගිය ප්‍රශ්න වෙන් වෙන්ව පොත් 5 ක් තුළ මුද්‍රණය කර ඇත.
▫️ ඔබ පාඩමක් ඉගෙනගත් පසු සෘජුවම ඒ පාඩමට සම්බන්ධ ප්‍රශ්න පුහුණු කරගන්න පුළුවන්.

📚 Book වර්ගීකරණය – 11 ශ්‍රේණිය

🟠 BOOK 01

  • ගැටලු විසඳීමට ක්‍රමලේඛ ලිවීම

⚫️ BOOK 02

  • තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය

BOOK 03

  • අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල

  • බහුමාධ්‍ය භාවිතය

🟡 BOOK 04

  • සරල වෙබ් අඩවි නිර්මාණය

🔴 BOOK 05

  • සමාජය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය


⭐ විශේෂ වාසි

✅ ලකුණු දීමේ පටිපාටියද සමග
✅ ඉගෙනගන්න ඉතා පහසු
✅ දැන්ම ඇනවුම් කර නිවසටම ලබාගන්න
💰 5 පොත්ම Rs. 1800/= පමණයි

Additional information

book-author

Reviews

There are no reviews yet.

Be the first to review “Grade11 ICT | Past Paper Classified Books Set – Sinhala Medium”

Your email address will not be published. Required fields are marked *

Product Enquiry