Availability: Out of Stock

AL ICT | Past Paper Classified Books Set – Sinhala Medium

SKU: 4797001217976

Original price was: රු1,950.00.Current price is: රු1,700.00.

Out of stock

Report Abuse

Description

🌟 AL ICT සිසුන් සඳහා – IT GURA වෙතින් නව විෂය නිර්දේශයට අදාළ වර්ගීකරණය කළ පසුගිය විභාග ප්‍රශ්න පොත් පෙළ

📕📗📘📙📒 සියලුම පිළිතුරු ඇතුළත්

📌 ඇයි මේ පොත් කට්ටලය වැදගත්?
  • AL විෂය නිර්දේශයේ ICT පාඩම් 13 ක් යටතේ ඉගෙන ගත යුතුය.

  • ඒ නිසා එක් පාඩමට අදාල පසුගිය ප්‍රශ්න වෙන වෙන පොත් 9 කට අලෙවි-friendly ආකාරයට වෙන් කර මුද්‍රණය කළා.

  • ඔබ පාඩමක් ඉවර කරන තැනෙම එම පාඩමට සම්බන්ධ ප්‍රශ්න වර්ග අධ්‍යයනය කරන්න පුළුවන්.

  • ඒකෙන් ඔබට පාඩමට හපනෙක් වෙන්න, ලකුණු වැඩි කරගන්න, විභාගයට confidently face කරන්න පුළුවන්. 🧑‍🎓


📚 පොත් 9 ක වර්ගීකරණය

🟤 BOOK 01
  • තොරතුරු තාක්ෂණ මූලික සංකල්ප (Concept of ICT)

  • පරිගණකය හැදින්වීම (Introduction to Computer)

🟣 BOOK 02
  • දත්ත නිරූපණය (Data Representation)

  • අංකිත පරිපථවල මූලිකාංග (Fundamentals of Digital Circuits)

🔵 BOOK 03
  • පරිගණක මෙහෙයුම් පද්ධති (Computer Operating Systems)

🟢 BOOK 04
  • දත්ත සන්නිවේදනය සහ ජාලකරණය (Data Communication & Networking)

🔴 BOOK 05
  • පද්ධති විශ්ලේෂණය හා පිරිසැලසුම (Systems Analysis & Design)

🟠 BOOK 06
  • දත්ත සමුදාය කළමනාකරණය (Database Management)

⚫️ BOOK 07
  • ක්‍රමලේකකරණය (Programming)

⚪️ BOOK 08
  • වෙබ් අඩවි සංවර්ධනය (Web Development)

🟡 BOOK 09
  • සාර්ව අන්තර්ජාලය (IoT)

  • ව්‍යාපාරික ICT (ICT in Business)

  • ICT අනාගත ප්‍රවණතා (New Trends & Future Directions)


අතිරේක වාසි
  • ලකුණු ලබාදීමේ official marking schemes ඇතුළත්.

  • අධ්‍යනයට හොඳින් සකසපු layout එක.

  • පාඩම් අනුව හොයන්න පහසුයි.


💰 මුළු පොත් 9ම — Rs. 1950/= පමණි
🚚 දැන්ම ඇනවුම්කර නිවසටම ගෙන්වා ගන්න

Additional information

book-author

Reviews

There are no reviews yet.

Be the first to review “AL ICT | Past Paper Classified Books Set – Sinhala Medium”

Your email address will not be published. Required fields are marked *

Product Enquiry