Description
AL SFT විෂය හදාරන සියලුම දරුවන්ට A+ වෙතින් නව විෂය නිර්දේශය අනුව වෙන් කර සකස් කර ඇති පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු පොත් කට්ටලය.
📕📗📘📙📒
✨ මේ පොත් කට්ටලය ඇයි විශේෂ?
▫️ AL SFT විෂය නිර්දේශයේ පාඩම් 25 ක් ඇතුළත්. ඒ අනුව අදාළ පාඩම් අනුව පසුගිය ප්‍රශ්න වෙන් වෙන්ව පොත් 8 ක් තුළ මුද්‍රණය කර ඇත.
▫️ ඔබ පාඩමක් ඉගෙනගත් පසු ඒ පාඩමට අදාල ප්‍රශ්න මේ පොත් මඟින් වැඩිපුරම පුහුණු වෙන්න පුලුවන්.
▫️ පාඩම් වශයෙන් වෙන් කර ඇති ආකාරය මෙසේය:
📚 Book List
🟤 Book 01
-
වර්ගඵලය හා පරිමාව
-
පයිතගරස් සම්බන්ධතාව
-
ත්‍රිකෝණමිතික අනුපාත
🟣 Book 02
-
කාටිසියානු ඛණ්ඩාංක තලය සහ ශ්‍රිත විමර්ශනය
-
විස්තරාත්මක සංඛ්‍යානය
🔵 Book 03
-
සෛලීය සංවිධානයක් සහිත ජීවීන්
🟢 Book 04
-
මිනුම් ඒකක සහ උපකරණ
-
බලය, කාර්යය, ශක්තිය, ජවය
-
භ්‍රමණ චලිත
🔴 Book 05
-
විදුලි උපකරණ හා පරිපථ
-
තාපය
-
පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
-
තරල් ව්‍යවහාර
🟠 Book 06
-
තාප රසායනය
-
චාලක රසායන විද්‍යාවේ සංකල්ප
-
කාබනික සංයෝග
-
බහුඅවයවික
⚫ Book 07
-
ලංකාවේ රසායනික කර්මාන්ත
-
ස්වභාව නිෂ්පාදන
-
පාරිසරික සමතුලිතතාව
⚪ Book 08
-
පරිගණක පද්ධතිය
-
මෙහෙයුම් පද්ධතිය
-
යෙදූම් මෘදුකාංග
-
අන්තර්ජාලය ප්‍රයෝජනවත් ලෙස භාවිතය
⭐ විශේෂ වාසි
✅ ලකුණු දීමේ පටිපාටියත් සමග
✅ ඉතා පහසුවෙන් ඉගෙනගන්න පුලුවන්
✅ දැන්ම ඇනවුම් කර ගෙදරටම ලබාගන්න
💰 පොත් 8 ක්ම 1950/= පමණයි











Reviews
There are no reviews yet.