Description
11 ශ්‍රේණිය දරුවන් සඳහා නව විෂය නිර්දේශය අනුව වෙන් කර සකස් කළ පසුගිය විභාග ප්‍රශ්න හා පිළිතුරු ඇතුළත් පොත් කට්ටලය දැන් ලබාගත හැක.
📕📗📘📙📒
✨ මේ පොත් කට්ටලය ඇයි වැදගත්?
▫️ 11 ශ්‍රේණිය විෂය නිර්දේශයේ පාඩම් 06 ක් ඇතුළත්. ඒ අනුව එම පාඩම්වස්තූන්ට අදාල පසුගිය ප්‍රශ්න වෙන් වෙන්ව පොත් 5 ක් තුළ මුද්‍රණය කර ඇත.
▫️ ඔබ පාඩමක් ඉගෙනගත් පසු සෘජුවම ඒ පාඩමට සම්බන්ධ ප්‍රශ්න පුහුණු කරගන්න පුළුවන්.
📚 Book වර්ගීකරණය – 11 ශ්‍රේණිය
🟠 BOOK 01
-
ගැටලු විසඳීමට ක්‍රමලේඛ ලිවීම
⚫️ BOOK 02
-
තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය
⚪ BOOK 03
-
අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල
-
බහුමාධ්‍ය භාවිතය
🟡 BOOK 04
-
සරල වෙබ් අඩවි නිර්මාණය
🔴 BOOK 05
-
සමාජය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
⭐ විශේෂ වාසි
✅ ලකුණු දීමේ පටිපාටියද සමග
✅ ඉගෙනගන්න ඉතා පහසු
✅ දැන්ම ඇනවුම් කර නිවසටම ලබාගන්න
💰 5 පොත්ම Rs. 1800/= පමණයි







Reviews
There are no reviews yet.